උපකාරක පංති ගුරුවරයකු පානදුරදී දියේ ගිලී මරුට - Lanka News Click 24x7
demo-image

උපකාරක පංති ගුරුවරයකු පානදුරදී දියේ ගිලී මරුට

Share This

සිංහල අවුරුද්දට  පානදුර වෙරලට පැමිණ රළ පහරට හසුව ගසාගෙන යමින් සිටීයදී පානදුර ජීවිත ආරක්ෂක
නිළධාරීන් විසින් බේරාගෙන  දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි උපකාරක පංති ගුරුවරයෙකු
පසුගියදා  (14) රාත්‍රි මියගොස් ඇතැයි පානදුර මූලික රෝහලේ ප්‍රකාශකයෙක් පැවසීය .

  Read More>>
Comment Using!!

No comments:

Post a Comment

Pages