මුදල් ඇමතිකම රවිට ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට. - Lanka News Click 24x7
demo-image

මුදල් ඇමතිකම රවිට ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට.

Share This
රටට ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වය විසඳීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට තම පක්ෂයේ නියෝජනයක් පාර්ලිමේන්තුවට අවශ්‍ය නම් ඊට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර කිහිපයක් ලබා දීම පිළිබඳ කිසිදු ගැටළුවක් නැතැයි එම පක්ෂය ප්‍රකාශකයෙක් සඳහන් කර ඇත.ඒ අනුව පළමුව හිටපු පා.ම රවි කරුනානායක හට ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිනිමට අවස්තාව ලබා දි මුදල් අමාත්‍යධුරය ලබාදිමට නියමිත බව වාර්තා වෙයි. 

අග්‍රාමාත්‍යවරයා පරිණත දේශපාලනඥයෙක් නිසා රටේ වත්මන් අර්බුදයට විසඳුම් සෙවීමට කටයුතු කරන්නේ නම් තම පක්ෂය ඊට සහාය දෙන බව ද මේ අවස්ථාවේදී රට ශක්තිමත් කිරීමට පක්ෂ පාට භේදයකින් තොරව සියලු දෙනා එකඟ විය යුතු බවද ඔහු සඳහන් කර ඇත.

Comment Using!!

No comments:

Post a Comment

Pages