රට ආර්ථික වශයෙන් කඩා වැටුණු සෑම අවස්ථාවකදීම රනිල් වික්‍රමසිංහ මහතා යළි ආර්ථිකය ගොඩනඟා රටේ අනාගතය සුරක්ෂිත කළ බව මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පවසයි. 2001 වසරේ රටේ ආර්ථිකය මුළුමනින්ම කඩා වැටී ශ්‍රී ලංකාව හුදෙකලා වූ රටක් බවට පත්ව තිබු අවස්තාවේ රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා ලෙස පත්ව ඒ තත්ත්වය වෙනස් කරමින් රටේ ආර්ථිකය ගොඩනැගු බව උන්වහන්සේ පැවසිය.
ජනතා අප්‍රසාදයට ලක් වි ඇති මහින්ද රාජපක්ශ මහාතා දේශපාලනයෙන් විශ්‍රම ගැනිම කාලෝචිත බවද උන්වහන්සේ ඊයේ(13) පැවති මාධ්‍ය හමුවක් අමතමින් පැවසිය.
උපුටාගැනිම - ලංකාලෝඛය.(Facebook page)
No comments:
Post a Comment