
උම්බලකඩ ව්‍යාපාරය කරගෙන යන මුවාවෙන් මහා පරිමාණයෙන් මත්තුඩු ජාවාරමේ නිරත කෝටිපති ව්‍යාපාරිකයකු සහ ඔහුගේ ගෝලයකු වත්තල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත. මෙම ව්‍යාපාරිකයා සම්බන්ධයෙන් පොලිසියට ලැබුණු තොරතුරු අනුව වැටලීමක් කර සැකකාර ව්‍යාපාරිකයා සහ ගෝලයා වත්තල ව්‍යාපාරිකයාගේ සුවිසල් නිවසේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. Read More>>
No comments:
Post a Comment