
මාලිගාවත්ත, අබීම් පෙදෙසේ නිවෙසක තිබී රුපියල් ලක්‍ෂ 80කට අධික වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ එකයි ග්‍රෑම් 200ක සහ මුදල් රුපියල් 72,000ක් සමග 62 හැවිරිදි පුද්ගලයෙක් කොළඹ මධ්‍යම කොට්ඨාස දූෂණ මර්දන ඒකකය විසින් පෙරේදා (10) පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබීය. Read More>>
No comments:
Post a Comment