
තමාගේ ආබාධිත කකුල සුවකර, දේව වරමක් ලබා දෙනවැයි කියා රුපියල් 50,000 ක් ලබාගෙන ඒවා ඉටු කළේ නැතැයි කියන සිද්ධියක් සම්බන්ධ පැමිණිල්ලක් මීගමුව පොලිසියේ විවිධ පැමිණිලි අංශෙ පොලිස් පරීක්ෂක ජේ.එම්. රෝහණ මහතා ඉදිරියේදී ඉකුන්දා විභාගයට ගැනුණි. වාර්තා වන අන්දමට කරුණු මෙසේය. මෙම සිද්ධියට සම්බන්ධ පැමිණිලිකාර කාන්තාව ඇතුළු චූදිත කාන්තාවෝ දෙදෙනා මීගමුව වැල්ලවීදිය කුඩුපාඩුව ගම්මානවල පදිංචිකරුවෝය. පැමිණිලිකාරිය වැල්ලවීදිය ග්‍රාමයේය. Read More>>
No comments:
Post a Comment