
එක්සත් ජනපදයේ සුප්‍රසිද්ධ ව්‍යවසායකයෙකු වන එලෝන් මස්ක් විසින් ආරම්භ කරන ලද Neuralink ව්‍යාපෘතිය යටතේ මොළය තුළ පරිගණක චිපයක් සවිකළවඳුරා මේ වනවිට වීඩියෝ ක්‍රීඩාවන්හි නිරත වෙමින් සිටින බව වාර්තා වෙයි.මෙහිදී Macaque විශේෂයට අයත් මෙම වදුරා Pager නමින් හැඳින්වෙයි. Read More>>
No comments:
Post a Comment