
ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවට පිහිනමින් නව ශ්‍රී ලංකා වාර්තාවක් හා ආසියානු වාර්තාවක් පිහිටුවීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ රොෂාන් අබේසුන්දර ඊයේ (10) දා සමත් විය. තලෙයිමන්නාරම් මුහුදු තීරයේ සිට ඉන්දියාවේ ධනුෂ්කොඩි දක්වා පිහිනා, එතැන් සිට නැවතත් තලෙයිමන්නාරම මුහුදු තීරය දක්වා පිහිනා පැමිණීමේ බලාපොරොත්තුවෙන් පෙරේදා (10)දා අලුයම 2.00ට රොෂාන් විසින් මෙම අභියෝගය භාර ගත්තේය. Read More>>
No comments:
Post a Comment