
පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් සිදුකරන දිනුම් ඇදීමකින් ජයග්‍රාහකයෙකු වී ඇති බව පවසා අදාළ ත්‍යාග මුදල් ලබාගැනීමට බදු මුදලක් අවශ්‍ය බව සදහන් කරමින් පුද්ගල කණ්ඩායමක් විසින් මුදල් වංචා කිරීම පිළිබද තොරතුරු ලැබී තිබෙන බව පාරිභෝගික කටයුතු අධිකාරිය සදහන් කරයි. Read More>>
No comments:
Post a Comment