
අවුරුදු සමයේදී රට වසා තැබීමක් හෝ සංචරණ සීමා පැනවීමක් කිසිසේත්ම සිදු නොකරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවැසීය. කෙසේ වෙතත් අවුරුදු සමයේදී ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසියාකාරව අනුගමනය කළ යුතු බව කී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අවුරුදු සමයේදී අනුගමනය කළ යුතු වෙනම සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් දැනටමත් හඳුන්වාදී ඇතැයි ද ප්‍රකාශ කළේය. Read More>>
No comments:
Post a Comment