එක්සත් ජාතික පක්ශයේ නායක පා.ම රනිල් වික්රමසිංහ මහාතා නව අන්තර්වාර ආන්ඩුවේ අග්රාමාත්යවරයා ලෙස අද[11] දින දිවුරුම් දීමට නියමිත බව රජයේ ඉහළ පෙලේ සමිප ආරංචිමාර්ග පවසයි.සමගි ජන බලවේගය එක්සත් ,ජාතික පක්ශය, ශ්රි ලංකා නිදහස් පක්ශය ආන්ඩුව නියෝජනය කල පක්ශ 11 ක ස්වාධින වු මන්ත්රි කණ්ඩායම සහා පොදුජන පෙරමුනේ මන්ත්රිවරු කිහිපදෙනෙක් එක්ව නව නව අන්තර්වාර ආන්ඩුව පිහිටුවීමට සුදානම් බව වාර්තා වෙයි.
No comments:
Post a Comment