
සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති, ජ්‍යේෂ්ඨ මහාචාර්ය ජයසේන කෝට්ටිගොඩ මහතා අභාවප්‍රාප්ත වී ඇත. ඒ මහතා මිය යන විට 72 වන වියේ පසුවූ බව වාර්තා වේ. ශ්‍රී ලංකාවේ පහතරට නර්තනයේ ජීවමාන විශාරදයකු, සාහිත්‍ය සම්මානලාභියකු, පර්යේෂකයකු සහ කලා ක්ෂේත්‍රයේ බහුශ්‍රැත විද්වතකු ලෙස ප්‍රකට වූ ඔහු දේශීය සංස්කෘතික උරුමයන් රැකගැනීමේ මෙහෙවරේ නියැළුණු අති විශිෂ්ට චරිතයකි. Read More>>
No comments:
Post a Comment