
ජපානය තුළ COVID-19 එන්නත ලබාගත් පිරිස් වෙත ඩිජිටල් සෞඛ්‍ය සහතික පත්‍රයක් නිකුත් කිරීමට එරට බලධාරීන් තීරණය කර ඇතැයි පවසයි. ඒ අනුව මෙය එම පුද්ගලයන් සඳහා විදෙස් සංචාරයන්හි නිරත වීම් ගුවන් ගමන් බලපත්‍රයක් ලෙස එය භාවිත කළ හැකි බවද සදහන් වෙයි. Read More>>
About Lanka News Click 24x7
No comments:
Post a Comment