පිල්ලෙයාන්ගේ නීතීඥයා ලෙස උදය ගම්මන්පිල ඔහු හමුවන්න හිරේ ගිහින් - Lanka News Click 24x7

පිල්ලෙයාන්ගේ නීතීඥයා ලෙස උදය ගම්මන්පිල ඔහු හමුවන්න හිරේ ගිහින්

Share This
Udaya Gammanpila, as Pillayan's lawyer, went to prison to meet him

නැගෙනහිර පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය සහ හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් සමඟ තමා සාකච්ඡාවක නිරත වූ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කර සිටී. මෑතදී සිදුකරන ලද විමසීමකදී ගම්මන්පිල මහතා සඳහන් කළේ පිල්ලෙයාන්ගේ නීතීඥවරයා ලෙස ඔහු හමුවීමට ගිය බවයි.  Read More>>

No comments:

Post a Comment

Pages