විද්‍යාපීඨ දීමනාව රු.8000ක් දක්වා ඉහළට. - Lanka News Click 24x7
demo-image

විද්‍යාපීඨ දීමනාව රු.8000ක් දක්වා ඉහළට.

Share This

 

ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ පුහුණු ගුරුවරුන්ට ලබාදෙන රු.5000 ක දීමනාව රු.8000 දක්වා වැඩි කිරිමට අධ්‍යපන අමාත්‍යංශයෙන් කර ඇති ඉල්ලිමට මහා භාණ්ඩාගාරයෙන් සාධනිය ප්‍රතිචාරයක් ලැබි ඇති බව වාර්තා වෙයි.

ඊයේ(13) දින මුදල් අමාත්‍යංශ නිළධාරින් සහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහාතා අතර පැවති සාකචිජාවේදි මෙම දිමනා ඉහළ දැමිම පිළිබද අවධානයට යොමු වි තිබෙන අතර 2019 දෙසැම්බර් මස කපාහරින ලද බදු ආදායම නැවත අයකිරිම ආරම්භ කර රාජ්‍ය ආදායමට වාර්ශිකව අහිමි වු බිලියන 600ක මුදල නැවත ලබාගැනිම ආරම්භ වු පසුව විද්‍යාපිඨ පුහුණු ගුරු දීමනාව කඩිනමින් ඉහළ දමන ලෙස අගමැති රනිල් ව්‍ක්‍රමසිංහ මහාතා නිළදාරින්ට උපදෙස් ලබා දි තිබේන බව වාර්තා වෙයි.

සටහන - වරුන මහීශ.

Comment Using!!

No comments:

Post a Comment

Pages