හරියටම අවුරුදු නැකතට බල්ලෙක් නිසා තරුණ ජීවිතයක් අහිමිවූ හැටි - Lanka News Click 24x7

හරියටම අවුරුදු නැකතට බල්ලෙක් නිසා තරුණ ජීවිතයක් අහිමිවූ හැටි

Share This
mihinthale-incident
අලුත් අවුරුදු උදාවත් සමඟ මිතුරන් තිදෙනකු එක යතුරු පැදියක නැගී නිවෙසට එමින් සිටිය දී බල්ලකු බුරා පනින්නට ගොස් යතුරු පැදිය පාරෙන් ඉවතට පැන කොහොඹ ගසක ගැටීමෙන් විසිහතර හැවිරිදි තරුණයකු ජීවිතක්ෂයට පත්ව අනෙක් දෙදෙනා ඛරපතළ ලෙස තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි මිහින්තලේ පොලිසිය කියයි.  Read More>>

No comments:

Post a Comment

Pages