ඉන්දුනීසියාවේ කතෝලික පල්ලියක මරාගෙන මැරෙන පිපිරීමක් - Lanka News Click 24x7

ඉන්දුනීසියාවේ කතෝලික පල්ලියක මරාගෙන මැරෙන පිපිරීමක්

Share This
indonesia-church-blast

නැගෙනහිර ඉන්දුනීසියාවේ මාකසාර්හි රෝමානු කතෝලික ආසන දෙව්මැදුරක අද 28 ඉරිදා උදෑසන පැවති පාම් ඉරිදා දේව මෙහෙය අතරතුර  පුපුරායාමක් සිදුවීමෙන් 14 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ප්‍රහාරය සැලසුම් කළ මරාගෙන මැරෙන පුද්ගලයින්ට පිපිරීම වැරදී ඇති බවත් ඔවුන් පල්ලි දොර ආසන්නයේ කැබලිවී ගොස් ඇති බවත් වාර්තා වී ඇත.

  Read More>>

No comments:

Post a Comment

Pages