2022 වර්ශය ආරම්භයේ සිට පිරිවෙන් අධ්‍යාපනයට තොරතරු හා සන්නිවේදන තාක්ශන විශය නිර්දේශයක් හදුන්වාදීමට සුදානම් වන බව වාර්තා වෙයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ශ මැතිතුමා ගේ සංකල්පයකට අනුව ජාතික අධ්‍යාපන ආයතනය (NIE) විසින් මෙම නව තොරතරු තාක්ශන විශය නිර්දේශය සැකසීම සිදුකිරිම අරඹා තිබේ.
මෙම පිරිවෙන් වලට හදුන්වා දීමට නියමිත නව තොරතුරු හා සන්නිවේදන තාක්ශන විශය නිර්දේශය ඉගැන්වීමට විද්‍යාපිඨ ICT ගුරුවරුන් සහා තොරතුරු හා සන්නිවේදන තාක්ශන උපාධිධාරින් විශේෂ කෙටි කාලින පුහුනුවකින් අනතුරුව බදවාගැනිමට නියමිත බව වාර්තා වෙයි.
සටහන - පියල් මානවඩු.

No comments:
Post a Comment