මියන්මාර හමුදා දිනයේ සමූල ඝාතන නිසා මියගිය ගණන 114 ක් - Lanka News Click 24x7

මියන්මාර හමුදා දිනයේ සමූල ඝාතන නිසා මියගිය ගණන 114 ක්

Share This
myanmar military day

මියන්මාරයේ හමුදා දිනය ඊයේ දිනයට යෙදී තිබුණු අතර ඒ හේතුවෙන් උද්ඝෝෂණවල නිරත වන්නන්ගේ හිසට වෙඩි තබන බව හමුදාව නිවේදනය කර තිබුණි. කෙසේ වුව ද ජනතාව උද්ඝෝෂණවල නිරත වූ අතර එහිදී සිදු වූ වෙඩි තැබීම්වලින් පුද්ගලයන් 114 දෙනෙකු පමණ ජීවිතක්‍ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.
ඒ අතරට කුඩා දරුවන් 7 දෙනෙකු ද ඇතුළත් විය.

  Read More>>

No comments:

Post a Comment

Pages