
ශ්‍රී ලංකා ක්‍රිකට් නගා සිටුවීම අංශ තුනක් යටතේ සලකා බැලූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් තාක්ෂණ කමිටු ප්‍රධානී අරවින්ද ද සිල්වා මහතා පැවසීය. ඒ ඊයේ (25දා) පැව මාධ්‍ය හමුවකදීය. මෙහිදී අදහස් දැක්වූ අරවින්ද මහතා, අපි මේ කමිටුව යටතේ අංශ තුනක් පිළිබඳ සලකා බැලුවා. Read More>>
No comments:
Post a Comment