ඔබේ ගණිතය අනුව මමයි ජනපති කී සජිත් එක්ක දිනේෂ් පැටලේ - Lanka News Click 24x7

ඔබේ ගණිතය අනුව මමයි ජනපති කී සජිත් එක්ක දිනේෂ් පැටලේ

Share This

දිනේෂ්ගේ ගණිතය අනුව ජනාධිපති ධුරය ලැබිය යුත්තේ තමාට යැයි සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා කළ ප්‍රකාශයක් හේතුවෙන් සජිත් හා දිනේෂ් ගුණවර්ධන අතර බහින්බස්වීමක් මැතිසබයේ දී ඊයේ පෙරවරුවේ ඇති විය. දෙදෙනාගේ ඒවාදයට ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මන්ත්‍රීවරුන්ද මැදිහත්වීම නිසා සභාවේ ඇතිවූයේ ලොකු ගාලගෝට්ටියකි.    Read More>>

No comments:

Post a Comment

Pages