ජනප්‍රිය 05 දෙනා අතර ඒම හිතා ගන්න බැරි දෙයක් - Lanka News Click 24x7

ජනප්‍රිය 05 දෙනා අතර ඒම හිතා ගන්න බැරි දෙයක්

Share This
heshani-liyadipita

රංගනයට පිවිස ඉතාම කෙටි කාලයකින් ප්‍රේක්ෂකයන්ගේ ආදරය නොබදව දිනාගන් රංගන ශිල්පිනියක ලෙස හේෂානී ලියදිපිට හදින්විය හැකිය.දෙරණ නාළිකාවේ විකාශය වන 'ධරණී' ටෙලි නාට්‍ය ඔස්සේ රසික ආදරය දිනාගත් ඇය තම පළමු ටෙලි නාට්‍යය තුළින් අද (26) පැවැත්වෙන සුමති සම්මාන උළෙලේ ජනප්‍රියතම නිළිය සඳහාද නිර්දේශ වී තිබේ. මේ ඒ පිළිබදව සහ ඇයගේ කලා ජීවිතය පිළිබදව සිදුකළ කතා බහකි.   Read More>>

No comments:

Post a Comment

Pages