
පැහැරගෙන ගොස් ඝාතනය කෙරුණු හංවැල්ල, තුන්මෝදර කොඩිකන්ද ආරණ්‍ය සේනාසනාධිපති උඩුවිල සිරිධම්ම (65) හිමියන්ගේ මරණය සිදුවී ඇත්තේ කටට රෙදිපාන්කඩ වැනි යමක් ඇතුළු කිරීම හේතුවෙන් සිදු වූ හුස්ම හිරවීමකින් නිසා බව මීගමුව අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා ඊයේ සිදුකළ පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී අනාවරණය වී ඇත. Read More>>
No comments:
Post a Comment