
නිවසේදී මියගිය පුද්ගලයකු සෞඛ්‍යය නිර්දේශයක් නොමැතිව ආදාහනය කර ඇති අතර අනතුරුව ඔහුගේ බිරිඳට සිදුකළ පී.සි.ආර්. පරීක්ෂණයේදී ඇයට කොරෝනා වයිරසය ආසාදනය වීමේ සිද්ධියක් පිළියන්දල
පශ්චාත් මරණ පරික්ෂණය සඳහා සහභාගි වූ පිළියන්දල හදිසි මරණ පරික්ෂකවරයා, පිළියන්දල පොලිසියේ සැරයන්වරයකු හා පිළියන්දල ප්‍රදේශයේ ප්‍රසිද්ධ මල් ශාලාවක තිදෙනකු (03) දා ස්වයං නිරෝධායනයට ලක් කර ඇති බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සඳහන් කළේය. Read More>>
No comments:
Post a Comment