දකුණු අප්‍රිකාව හමුවේ ශ්‍රි ලංකාව කඩුලු 10ක නින්දාසහගත පරාජය ලද හැටි - Lanka News Click 24x7

දකුණු අප්‍රිකාව හමුවේ ශ්‍රි ලංකාව කඩුලු 10ක නින්දාසහගත පරාජය ලද හැටි

Share This

දකුණු අප්‍රිකානු කණ්ඩායම හමුවේ දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයෙන්ද කඩුලු 10ක නින්දාසහගත පරාජයක් අත්විදීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ (05දා) සිදුවිය.  මෙම තරගය දින තුනක් තුළ අවසන්වීමද සුවිශේෂී වෙයි. මේ අනුව තරග 2-0ක තරගාවලි පරාජයක් වැලද ගැනීමට ශ්‍රී ලංකාවට සිදුවිය. ශ්‍රී ලංකා කණ්ඩායමෙන් හිමි වූ ලකුණු 67ක පහසු ඉලක්කය එකඳු කඩුල්ලක් හෝ නොදැවී සම්පුර්ණ කරගැනීමට දකුණු අප්‍රිකාව සමත් විය. කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙය වූ ඒඩියන් මාක්රම් ලකුණු 36ක් හා ඩීන් එල්ගා ලකුණු 31ක් රැස්කිරීමට සමත් වූහ.     Read More>>

No comments:

Post a Comment

Pages