
කොළඹ දේශීය ආදායම් කාර්යාල කොරෝනා ආසාදිත ආරක්ෂක නිලධාරියකු නිවාඩු ලබා කොටවෙහෙර තම නිවසට පැමිණ සතියක් ගතකර යාම හේතුවෙන්, සමීප ආශ්‍රිතයන් ලෙස එම පවුලේ අය සමග පවුල් 03 ක 10 දෙනකු නිරෝධායනයට ලක්කළ බව කොටවෙහෙර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පැවැසීය.
Read More>>
No comments:
Post a Comment