චීන ප්‍රංශ අකුරු තිබුණු ගල්කිස්ස දුම්රියපොළ නාම පුවරුවට වුණ දේ - Lanka News Click 24x7

චීන ප්‍රංශ අකුරු තිබුණු ගල්කිස්ස දුම්රියපොළ නාම පුවරුවට වුණ දේ

Share This

පසුගිය දිනක ගල්කිස්ස දුම්රිය ස්ථානයේ චීන හා ප්‍රංශ භාෂාවෙන් දුම්රිය කාලසටහන් ප්‍රදර්ශනය වීම පිළිබදව මහත් ආන්දෝලනාත්මක පුවතක් සමාජගත විය. එය සමාජ මාධ්‍ය හරහා මෙන්ම ප්‍රධාන ධාරාවේ මාධ්‍ය හරහාද ප්‍රචාරය වී අහවර වූයේ නැත. එය පැමිණිල්ලක් ලෙස රාජ්‍ය භාෂා කොමිසම් සභාවටද ඉදිරිපත් වී තිබිණ. ඒ අනුව එම කොමිසම් සභාව භාෂා විගණනයක් මේ මස 15 වෙනිදා සිදුකර තිබිණ. මෙම සටහන එයත් සමග රාජ්‍ය භාෂාවන් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් නැගුණු අවධානය පිළිබඳවය.   Read More>>

No comments:

Post a Comment

Pages