
ඉන්දියාව තුළ COVID-19 වසංගතය පාලනය සදහා එරට බලධාරින් පළමුවෙන්ම අනුමත කිරීමට සූදානමින් සිටින්නේ බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ ඇස්ට්‍රාසෙනෙකා සමාගම එක්ව ඉදිරිපත් කළ එන්නත බව වාර්තා වෙයි. ඒ අනුව ලබන සතියේදී ඉන්දීය බලධාරීන් ඊට අනුමැතිය ලබාදෙනු ඇතැයි පවසයි. Read More>>
No comments:
Post a Comment