කමේනිගේ ෆියුනරල් එක ඇමරිකාවට එරෙහි වෛරී රැළියක් බවට පත්වේ - Lanka News Click 24x7

කමේනිගේ ෆියුනරල් එක ඇමරිකාවට එරෙහි වෛරී රැළියක් බවට පත්වේ

Share This
khameneis-funeral-turns-into-a-hate-rally-against-america

ඇමෙරිකානු සහ ඊශ්‍රායල ගුවන් ප්‍රහාර හමුවේ ජීවිතක්ෂයට පත් වූ ඉරානයේ හිටපු උත්තරීතර නායක අලි කමේනියිගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවය දැවැන්ත ඇමෙරිකානු විරෝධී රැළියක් බවට පත්වෙමින් ටෙහෙරාන් අගනුවරදී ආරම්භ වී තිබේ. පසුගිය පෙබරවාරි 28 වනදා එල්ල වූ ප්‍රහාරවලින් මියගිය ඔහුගේ දේහය වෙනුවෙන් දින හයක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර ඇති අතර, මිලියන 20කට අධික ජනකායක් අවසාන ගෞරව දැක්වීම සඳහා අගනුවරට රැස්ව සිටිති.

  Read More>>

No comments:

Post a Comment

Pages