ඇමරිකානු නිදහස් දිනයේ ට්‍රම්ප්ට පුටින්ගෙන් මිනිත්තු 85 ක කෝල් එකක් - Lanka News Click 24x7

ඇමරිකානු නිදහස් දිනයේ ට්‍රම්ප්ට පුටින්ගෙන් මිනිත්තු 85 ක කෝල් එකක්

Share This
an-85-minute-call-from-putin-to-trump-on-american-independence-day

ඇමෙරිකානු නිදහස් දිනයේ 250 වන සංවත්සරය සනිටුහන් කරමින් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර විශේෂ දුරකථන සංවාදයක් පවත්වා තිබේ. ආසන්න වශයෙන් විනාඩි 90ක පමණ කාලයක්, එනම් හරියටම පැයයි විනාඩි 25ක් පුරා පැවති මෙම සාකච්ඡාවේදී යුක්‍රේන යුද්ධය මෙන්ම දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳව නායකයන් දෙපළ දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කරගෙන ඇත.

  Read More>>

No comments:

Post a Comment

Pages