කමේනිගේ අවමගුලට සහභාගී වන රටවල් 13 කින් ට්‍රම්ප් පලිගන්න හදයි - Lanka News Click 24x7

කමේනිගේ අවමගුලට සහභාගී වන රටවල් 13 කින් ට්‍රම්ප් පලිගන්න හදයි

Share This
trump-is-trying-to-take-revenge-on-13-countries-participating-in-khameneis-funeral

බටහිර ආසියානු කලාපයේ පවතින දේශපාලන අර්බුදය නවමු සහ සංකීර්ණ මුහුණුවරක් ගෙන ඇති පසුබිමක, ඉරානයේ හිටපු උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ අවමංගල්‍ය උත්සවය ඉලක්ක කරගනිමින් ඇමරිකා එක්සත් ජනපදය දැඩි රාජ්‍යතාන්ත්‍රික බලපෑමක් එල්ල කරමින් සිටින බව වාර්තා වේ. ඉරාන මාධ්‍ය උපුටා දක්වමින් ප්‍රකාශ වන්නේ මෙම අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම වැළැක්වීම සඳහා ඇමරිකාව විවිධ රටවල් වෙත රහසිගත රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් දැඩි පීඩනයක් එල්ල කර ඇති බවයි.

  Read More>>

No comments:

Post a Comment

Pages