විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමා ගැටලුව හමුවේ සජිත්ගේ ස්ථාවරය ගැන සැකයක් - Lanka News Click 24x7

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමා ගැටලුව හමුවේ සජිත්ගේ ස්ථාවරය ගැන සැකයක්

Share This
doubts-about-sajiths-position-in-the-face-of-the-judges-retirement-age-limit-issue

ඉහළ අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමට ජනාධිපතිවරයා ගන්නා දේශපාලන උත්සාහය හමුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දක්වන මන්දගාමී පිළිවෙත සමගි ජන බලවේගයේ කළමනාකරණ කමිටුවේ දැඩි දෝෂදර්ශනයට ලක්ව තිබේ. ආණ්ඩුවේ මෙම දේශපාලන වුවමනාවට එරෙහිව විපක්ෂ නායකවරයා සෘජු නායකත්වයක් ලබා නොදීම හේතුවෙන්, ජනාධිපති අනුර කුමාර දිසානායක සහ සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් අතර රහස් එකඟතාවක් පවතින්නේ දැයි පක්ෂ අභ්‍යන්තරයෙන්ම බරපතල සැකයක් මතුව ඇත.

  Read More>>

No comments:

Post a Comment

Pages