අකුරේගොඩ නීතීඥ ඝාතක රියදුරු මාලදිවයිනෙන් අල්ලාගෙන එයි - Lanka News Click 24x7

අකුරේගොඩ නීතීඥ ඝාතක රියදුරු මාලදිවයිනෙන් අල්ලාගෙන එයි

Share This
akuregoda-lawyer-killer-driver-arrested-from-maldives

අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සබඳතා පැවැත්වූ බවට සැකකෙරෙන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු මාලදිවයිනේ සිට මෙරටට පැමිණීමේදී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබේ. 23 හැවිරිදි වියේ පසුවන මෙම සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) නිලධාරීන් විසින් පසුගිය සිකුරාදා (04) දින මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඔහුව බස්නාහිර පළාත් දකුණු අපරාධ කොට්ඨාසය වෙත භාරදී ඇති බව පොලිසිය පවසයි.

  Read More>>

No comments:

Post a Comment

Pages