ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් මිල පහළට - Lanka News Click 24x7

ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් මිල පහළට

Share This
litro-and-laf-gas-prices-down

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙරට ප්‍රමුඛතම ගෑස් සමාගමක් වන ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම සිය ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල මිල ගණන් පහළ දැමීමට පියවර ගෙන තිබේ. මේ යටතේ ජනතාව බහුලවම භාවිත කරන කිලෝග්‍රෑම් 12.5ක බරින් යුත් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300කින් අඩු කර ඇති අතර, ඒ අනුව එහි නවතම සිල්ලර මිල රුපියල් 4,465ක් දක්වා පහත වැටේ.

  Read More>>

No comments:

Post a Comment

Pages