කෑගල්ල වාහන හතේ අනතුරින් කාන්තාවක මරුට (photos) - Lanka News Click 24x7

කෑගල්ල වාහන හතේ අනතුරින් කාන්තාවක මරුට (photos)

Share This
a-woman-died-in-kegalle-seven-vehicle-accident-photos

කෑගල්ල, මොලගොඩ, මංගලගම ප්‍රදේශයේදී ඊයේ (22) පස්වරුවේ සිදු වූ බිහිසුණු රථවාහන අනතුරකින් කාන්තාවක ජීවිතක්ෂයට පත්ව තවත් දස දෙනෙකු බරපතළ තුවාල ලබා තිබේ. නුවරඑළිය - කොළඹ ප්‍රධාන මාර්ගයේ ධාවනය වෙමින් තිබූ පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක් රියදුරුට පාලනය කරගත නොහැකිව ප්‍රතිවිරුද්ධ දිශාවේ තිබූ වාහන කිහිපයක ගැටීමෙන් මෙම අනපේක්ෂිත අනතුර සිදුව ඇත.

  Read More>>

No comments:

Post a Comment

Pages