පිරිමි පුද්ගල මළ සිරුරු දෙකක් - Lanka News Click 24x7

පිරිමි පුද්ගල මළ සිරුරු දෙකක්

Share This
two-male-corpses

වනාතවිල්ලුව සහ කඩුවෙල යන පොලිස් බලප්‍රදේශවලින් පාවෙමින් තිබූ පිරිමි පුද්ගල මළ සිරුරු දෙකක් සොයාගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. පසුගිය ජූනි 20 වනදා දහවල් කාලයේදී අදාළ පොලිස් ස්ථාන වෙත ලැබුණු තොරතුරුවලට අනුව මේ පිළිබඳව විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.

  Read More>>

No comments:

Post a Comment

Pages