අද (23) රාජ්‍ය සේවකයින්ගේ දිනයයි - Lanka News Click 24x7

අද (23) රාජ්‍ය සේවකයින්ගේ දිනයයි

Share This
today-23-is-public-employees-day

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් 2002 දෙසැම්බර් 20 වන දින සම්මත කරගන්නා ලද 57/277 දරන යෝජනාවට අනුව, සෑම වසරකම ජූනි 23 වන දිනය එක්සත් ජාතීන්ගේ රාජ්‍ය සේවා දිනය ලෙස ප්‍රකාශයට පත් කර ඇත. සමාජය වෙනුවෙන් ඉටුකරනු ලබන රාජ්‍ය සේවයේ වටිනාකම සහ එහි ඇති උදාරත්වය ඇගයීමට ලක් කිරීම අරමුණු කරගනිමින් 2003 වසරේදී මෙම දිනය ප්‍රථම වරට සමරනු ලැබීය.

  Read More>>

No comments:

Post a Comment

Pages