ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා අධිකරණ සේවා කොමිෂන් සභාවට - Lanka News Click 24x7

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා අධිකරණ සේවා කොමිෂන් සභාවට

Share This
supreme-court-justice-mr-yasanta-kodagoda-to-the-judicial-service-commission

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා අධිකරණ සේවා කොමිෂන් සභාවේ නව සාමාජිකයෙකු ලෙස පත් කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිල අනුමැතිය හිමිව තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ව්‍යවස්ථා සභාව වෙත යොමු කරන ලද විශේෂ නිර්දේශයක් සලකා බැලීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.

  Read More>>

No comments:

Post a Comment

Pages