පේරාදෙණිය සිසුන් දෙදෙනෙක් හෂීස් සහ විදේශීය දුම්වැටි සමඟ මාට්ටු - Lanka News Click 24x7

පේරාදෙණිය සිසුන් දෙදෙනෙක් හෂීස් සහ විදේශීය දුම්වැටි සමඟ මාට්ටු

Share This
two-peradeniya-students-caught-with-hashish-and-foreign-cigarettes

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ ප්‍රථම වසරේ ඉගෙනුම ලබමින් සිටි සිසුන් දෙදෙනෙකු නීතිවිරෝධී මත්ද්‍රව්‍ය සහ විදේශීය දුම්වැටි තොගයක් ද සමඟ විශ්වවිද්‍යාලයේ විනයාරක්ෂක නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස ආරක්ෂක අංශ භාරයට ගත් සැකකාර සිසුන් දෙදෙනා ඉදිරි විමර්ශන කටයුතු සිදු කිරීම සඳහා පේරාදෙණිය පොලිස් ස්ථානය වෙත භාර දීමට පියවර ගෙන ඇත.

  Read More>>

No comments:

Post a Comment

Pages