දෙනියායේ 'මොළේ උණ' තාම හොඳ නෑ : පාසල් තවදුරත් වැසේ - Lanka News Click 24x7

දෙනියායේ 'මොළේ උණ' තාම හොඳ නෑ : පාසල් තවදුරත් වැසේ

Share This
deniyas-brain-fever-is-still-not-good-schools-are-still-closed

දෙනියාය අධ්‍යාපන කලාපයේ පාසල් සිසුන් අතර වේගයෙන් පැතිර යන උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් තාවකාලිකව වසා දැමුණු ප්‍රධාන පාසල් හතරක් තවදුරටත් වසා තැබීමට බලධාරීන් පියවර ගෙන තිබේ. සෞඛ්‍ය බලධාරීන් විසින් ලබාදුන් නිර්දේශ සැලකිල්ලට ගනිමින් රෝග ව්‍යාප්තිය පාලනය කිරීමේ හදිසි පූර්ව ආරක්ෂණ පියවරක් ලෙස මෙම තීරණය ගත් බව දෙනියාය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා නිශාකා හෙට්ටිගොඩ මහත්මිය සඳහන් කළාය.

  Read More>>

No comments:

Post a Comment

Pages