
මියගිය ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ දේහය මේ වනවිට බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර තිබේ.ඒ මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට අද (10) උදෑසන හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
Read More>>
No comments:
Post a Comment