කාන්තා­වන්ට එරෙහි සයි­බර් අප­රාධ පැමි­ණිලි 12,000 පනී - Lanka News Click 24x7

කාන්තා­වන්ට එරෙහි සයි­බර් අප­රාධ පැමි­ණිලි 12,000 පනී

Share This
12000-cyber-crime-complaints-against-women

පසුගිය වසර තුනක කාලය තුළ ශ්‍රී ලංකාවෙන් කාන්තාවන්ට එරෙහිව සිදුවූ සයිබර් අපරාධ සම්බන්ධ පැමිණිලි දොළොස්දහස ඉක්මවා වාර්තා වී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ඊයේ (07) පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රී රජීවන් ජෙයචන්ද්‍ර මූර්ති මහතා විසින් මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර, එහිදී කාන්තාවන්ගේ ඩිජිටල් ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් ගෙන ඇති පියවර පිළිබඳව ද ඔහු සභාවට කරුණු පැහැදිලි කළේය.

  Read More>>

No comments:

Post a Comment

Pages