කොළඹ පුද්ගලික රෝහලකදී පල්ලෙගම හේමරතන හිමි අත්අඩංගුවට - Lanka News Click 24x7

කොළඹ පුද්ගලික රෝහලකදී පල්ලෙගම හේමරතන හිමි අත්අඩංගුවට

Share This
pallegama-hemarathana-thero-was-arrested-at-a-private-hospital-in-colombo

බාලවයස්කාර දැරියක් අපයෝජනය කිරීමේ චෝදනාව මත අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් ඊයේ (08) රාත්‍රී 11.45 ට පමණ නිට්ටඹුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී සැකකාර හිමිනම මෙලෙස පොලිස් භාරයට ගෙන ඇති අතර, ඒ පිළිබඳව අද (09) දිනයේදී අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතව ඇත.

  Read More>>

No comments:

Post a Comment

Pages