යුද හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න - Lanka News Click 24x7

යුද හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න

Share This
major-general-nilantha-premaratne-is-the-new-chief-of-staff-of-the-army

ශ්‍රී ලංකා යුද හමුදාවේ දෙවැනි ඉහළම තනතුර වන මාණ්ඩලික ප්‍රධානී ධුරය සඳහා ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව නියෝජනය කරන ප්‍රමුඛ පෙළේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන මේජර් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මහතා පත් කර තිබේ. ආරක්ෂක අංශ ආරංචි මාර්ග සඳහන් කරන්නේ ශ්‍රී ලංකා යුද හමුදාවේ 69 වැනි මාණ්ඩලික ප්‍රධානීවරයා ලෙස සිදුකළ මෙම නව පත්වීම ඊයේ (29) දින සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක වන බවයි.

  Read More>>

No comments:

Post a Comment

Pages