තඹ පතලක් නිසා උතුරු නෝර්වේහි ආදි වාසීන්ගේ උද්ඝෝෂණ - Lanka News Click 24x7

තඹ පතලක් නිසා උතුරු නෝර්වේහි ආදි වාසීන්ගේ උද්ඝෝෂණ

Share This
indigenous-people-protest-in-northern-norway-over-a-copper-mine

උතුරු නෝර්වේහි පිහිටි රෙපාර්ෆියෝඩ් (Repparfjord) ප්‍රදේශයේ ඉදිවෙමින් පවතින 'නුසිර්' (Nussir) තඹ පතල හේතුවෙන් යුරෝපයේ ආදිවාසී ජන කොටසක් වන සාමි (Sami) ජනයා දැඩි කනස්සල්ලට පත්ව සිටිති. නෝර්වේ, ස්වීඩනය, ෆින්ලන්තය සහ රුසියාව හරහා විහිදුණු 'සැප්මි' (Sapmi) නමින් හැඳින්වෙන භූමියකට උරුමකම් කියන මෙම ජනතාව සියවස් ගණනාවක සිට පිනිමුවන් (reindeer) පාලනය සහ මසුන් ඇල්ලීම සිය ප්‍රධාන ජීවනෝපාය කරගෙන ජීවත් වෙති.

  Read More>>

No comments:

Post a Comment

Pages