වනාතේ කුඩු දුමින්ද තොරතුරු වමාරයි - Lanka News Click 24x7

වනාතේ කුඩු දුමින්ද තොරතුරු වමාරයි

Share This
the-information-is-spread-by-the-fumes-of-wild-powder

ඩුබායි රාජ්‍යයේ සිට ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමෙන් පසු පොලිස් භාරයේ රඳවාගෙන සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන උජිත කුමාර හෙවත් ‘වනාතේ කුඩු දුමින්ද’ නමැත්තාගෙන් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීම් හමුවේ වැදගත් තොරතුරු රැසක් අනාවරණය වී තිබේ. කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කරන්නේ සැකකරු හෙළි කළ රහස් මත පාළු නිවසක වළ දමා තිබූ විදේශීය රටවල නිෂ්පාදිත ගිනි අවි දෙකක්, ජීව උණ්ඩ සහ ද්විත්ව මිනිස් ඝාතනයකට සම්බන්ධ යතුරුපැදියක් සොයා ගැනීමට හැකි වූ බවයි.

  Read More>>

No comments:

Post a Comment

Pages