
විදේශගතව සැඟවී සිටින දරුණු ගණයේ පාතාල අපරාධකරුවන් මෙරටට ගෙන්වා ගැනීමේ විශේෂ මෙහෙයුම් අකර්මණ්‍ය කිරීම සඳහා සැලසුම්සහගත මඩ ප්‍රචාරක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් පවතින බව බුද්ධි අංශ මඟින් අනාවරණය කරගෙන තිබේ. සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල මහතා ඇතුළු ආරක්ෂක අංශ නිලධාරීන් ඉලක්ක කරගනිමින් විවිධ අභූත චෝදනා එල්ල කිරීම, අසත්‍ය පුවත් නිර්මාණය කිරීම සහ යූටියුබ් නාලිකා ඔස්සේ විවිධ සංවාද ප්‍රචාරය කිරීම මේ යටතේ සිදු කෙරේ.
Read More>>
No comments:
Post a Comment