මං කිව්වෙ දැරිය ගැන නෙමේ වෙන ගණිකාවක් ගැන - දිලුම් අමුණුගම - Lanka News Click 24x7

මං කිව්වෙ දැරිය ගැන නෙමේ වෙන ගණිකාවක් ගැන - දිලුම් අමුණුගම

Share This
i-was-not-talking-about-the-girl-but-about-another-prostitute---dilum-amunugama

අනුරාධපුරයේ අපයෝජනය වූ දැරිය ගණිකාවක් ලෙස හැඳින්වූ සර්වජන බලය පක්ෂයේ ජාතික සංවිධායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම ඒ ප්‍රකාශය සම්බන්ධ ආන්දෝලනයක් මතුවූ පසු තමා කියුවේ වෙනත් කාන්තාවක් ගැන යයි පවසමින් අලුත් අදහස් දැක්වීමක් කර ඇත. නිට්ටඹුව ගණිකා නිවාසයක් වැටළීමේදී ගණිකාවක විසින් අටමස්ථානාධිපති හිමි අපයෝජනයක් කර ඇති බවට කියා තිබූ බවත් ඒනිසා අටමස්ථානාධිපති අත්අඩංගුවට පත්වූ බවත් අමුණුගම මහතා පවසන්නේ තමා කියූවේ තමා ඒ ගැන දැනසිටි එවැනි ආරංචියක් ගැන මිස අදාළ දැරිය ගැන නොවන බවයි.

  Read More>>

No comments:

Post a Comment

Pages