බටහිර ලන්ඩනයේ ළදරු පාසල් දෙකක කුඩා දරුවන් 21 දෙනෙකුට කෲර ලෙස හිංසා කිරීමේ චෝදනාව මත වසර අටක සිරදඬුවමක් නියම වී සිටි පෝලන්ත ජාතික ළදරු පාසල් සේවිකාවක්, මාස 14ක වැනි කෙටි කාලයක් සිරදඬුවම් විඳීමෙන් පසු නැවත ඇයගේ මව් රටට පිටුවහල් කර තිබේ. රොක්සානා ලෙකා නමැති 23 හැවිරිදි මෙම කාන්තාව 2023 සහ 2024 යන වසරවලදී මාස හතක පමණ කාලයක් පුරා මෙම අපරාධය සිදුකර ඇති අතර, බ්රිතාන්ය රජයේ කල්තියා ඉවත් කිරීමේ යෝජනා ක්රමය යටතේ පසුගිය පෙබරවාරි මාසයේදී ඇයව මෙලෙස පෝලන්තයට පිටුවහල් කර ඇත.
Read More>>
දරුවන් 21 කට හිංසා කළ පෝලන්ත හෙදිය බ්රිතාන්යයෙන් පිටුවහල් කෙරේ
Share This
Tags
# Hot Gossip
Share This
About Lanka News Click 24x7
Hot Gossip
Labels:
Hot Gossip
Subscribe to:
Post Comments (Atom)
Author Details
Templatesyard is a blogger resources site is a provider of high quality blogger template with premium looking layout and robust design. The main mission of templatesyard is to provide the best quality blogger templates which are professionally designed and perfectlly seo optimized to deliver best result for your blog.
No comments:
Post a Comment