සීදූව නිවසක දුගඳ පරීක්ෂා කරද්දී ගමන් බෑගයක කාන්තා මළ සිරුරක් - Lanka News Click 24x7

සීදූව නිවසක දුගඳ පරීක්ෂා කරද්දී ගමන් බෑගයක කාන්තා මළ සිරුරක්

Share This
while-checking-the-smell-of-a-house-in-seeduwa-a-womans-body-was-found-in-a-suitcase

සීදූව පොලිස් බලප්‍රදේශයට අයත් මූකලන්ගමුව ප්‍රදේශයේ පිහිටි නිවසකින් අසාමාන්‍ය ලෙස දුර්ගන්ධයක් වහනය වන බවට ඊයේ (20) සන්ධ්‍යාවේ සීදූව පොලිස් ස්ථානය වෙත තොරතුරක් ලැබී තිබේ. එම පණිවිඩයට අනුව වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් අදාළ නිවස පරීක්ෂාවට ලක් කර ඇති අතර, එහිදී එක් නිදන කාමරයක තිබූ ගමන් බෑගයක් තුළ ඉතා සූක්ෂ්ම ලෙස සඟවා තිබූ කාන්තා මළ සිරුරක් සොයා ගැනීමට සමත්ව ඇත.

  Read More>>

No comments:

Post a Comment

Pages